Tuesday, March 29, 2016

Unlock Android Mobile Phone with in 5 minutes

1. Phone එක Off කරන්න. 
2. මෙම සියලුම Keys එක සැරේ Press කරගෙන ඉන්න Phone එක On වෙන තුරු  
Volume up + Home Key + Power Button
3. Phone එක on වෙන්නෙ DOS Mood එකෙන්.
4. Volume Key එක use කරල උඩ පහල යන්න පුලුවන්. 
5. “Restore Factory Defaults” / “Delete all User Data” / "Master Reset" ඒවගේ දැක ගත හැකිය එය ඔබගේ Phone එක අනුව වෙනස් වේ. 
6. Phone එක Reset වී අවසන් වූ විට Reboot System Now යනුවෙන් Display වේ එහිදී Ok කරන්න. 

මෙම ආකාරය ඉතා පහසුවෙන් කිසිම ආකාරයකට Unlock කර ගත නොහැකි Android Phone එකක් Unlock කර ගත හැකිය. 



*මෙහිදී  සැලකිය යුතුයි..

1. Memory Card තිබේ නම් Remove කර යුතුයි. 

2. Phone එකේ තියෙන සියලුම Data සහ ඔයාල Install කරපු  App මෙහිදී මැකී යාමක් සිදුවේ. 

3. මෙය  භාවිතා කරන්න වෙන කිසිම ක්‍රමයකින් Log  වීමට නොහැකිනම් පමනක්.   

Home Key එක Phone එක On කර පසු Display වේ නම් එහි ඇති Power Button+volume up+ තව තියෙන Keys press කරගෙන ඉන්න Phone එක On වෙනතුරු.

No comments:

Post a Comment