Tuesday, March 29, 2016

Unlock Android Mobile Phone with in 5 minutes

1. Phone එක Off කරන්න. 
2. මෙම සියලුම Keys එක සැරේ Press කරගෙන ඉන්න Phone එක On වෙන තුරු  
Volume up + Home Key + Power Button
3. Phone එක on වෙන්නෙ DOS Mood එකෙන්.
4. Volume Key එක use කරල උඩ පහල යන්න පුලුවන්. 
5. “Restore Factory Defaults” / “Delete all User Data” / "Master Reset" ඒවගේ දැක ගත හැකිය එය ඔබගේ Phone එක අනුව වෙනස් වේ. 
6. Phone එක Reset වී අවසන් වූ විට Reboot System Now යනුවෙන් Display වේ එහිදී Ok කරන්න. 

මෙම ආකාරය ඉතා පහසුවෙන් කිසිම ආකාරයකට Unlock කර ගත නොහැකි Android Phone එකක් Unlock කර ගත හැකිය. 



*මෙහිදී  සැලකිය යුතුයි..

1. Memory Card තිබේ නම් Remove කර යුතුයි. 

2. Phone එකේ තියෙන සියලුම Data සහ ඔයාල Install කරපු  App මෙහිදී මැකී යාමක් සිදුවේ. 

3. මෙය  භාවිතා කරන්න වෙන කිසිම ක්‍රමයකින් Log  වීමට නොහැකිනම් පමනක්.   

Home Key එක Phone එක On කර පසු Display වේ නම් එහි ඇති Power Button+volume up+ තව තියෙන Keys press කරගෙන ඉන්න Phone එක On වෙනතුරු.

Facebook වල ඔබ යවපු Friend Request වලින් Accept කරලා නැති අය කව්ද කියලා බලා ගන්න

Facebook වල ඔබ යවපු Friend Request වලින් Accept කරලා නැති අය කව්ද කියලා බලා ගන්න ඔබ දන්නේ නැත්ද? මෙය ඉතාමත් පහසුවෙන් ඔබට හොයාගන්න පුළුවන්. නමුත් Facebook අඩවිය මෙය Main Feature එකක් විදියට දීලා නැති නිසා තමන් යවපු Friend Request වලින් Accept කරලා නැති අය කව්ද කියලා බලා ගන්න පුලුවන්ද කියලා දන්නේ නැති අයත් විශාල පිරිසක් ඉන්නවා.

පළමු පියවර : Facebook වලට ලොග් වූ පසු ඉහලම ඇති Friend Request Section එක click කර ඉන් පසු See All කියන වචනය click කරන්න.
දෙවන පියවර :එවිට අලුත් Page එකක් open වෙනවා. එම Page එකේ ඉහලින්ම “View Sent Requests” කියලා කුඩාවට. එය click කිරීම තුලින් ඔබ යවා ඇති, නමුත් මේ වෙන කොටත් Accept කරලා නැති අය කව්ද කියලා බලාගන්න පුළුවන්.

Monday, March 28, 2016

(මලපැන්න කුරුල්ලන්ගේ අලුත්ම සටන)

angry birds ක්‍රිඩා මාළාව ගැන නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නෑ. මොකද මේ වෙනකොට angry birds සෙල්ලමි කරන පිරිස මීලියන 10 ද ඉක්මවලා තියෙන නිසා. Rovio සමාගම සමයි මේ ක්‍රිඩාව නිර්මාණය කරලා තියෙන්නේ. මේ ගැන වැඩිය කියන්න දෙයක් නෑ මොකද ඇන්ඩ්‍රොයිඩි දුරකථනයක් පාවිච්චි කරන කෙනෙක් angry birds ඵක පාරක් හරි නොගහ ඉන්න විදියක් නැති නිසා.



http://download.androidsinhalen.com/2W

බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න


රහසේ විඩියෝ පටිගත කිරිම සඳහා

HD තත්වයෙන් යුත් ඉතාමත් පැහැදිලි විඩියෝ ලබාගත හැකි අතර මෙහි ඇති විශේෂත්වය වන්නේ රෙකෝඩින් ක්‍රියාත්මක කොට තිබියදි කිසිවකුටත් ඔබගේ දුරකථනයේ ඵ් බව දැක ගැනීමට නොහැකි වීමයි. ඵ් වගේම කෙට් පණිවුඩයකින් පවා මෙම යෙදුම ක්‍රියාත්මක කල හැකිවීම ඉතාමත් සිත්ගන්නා සුලු තවත් පහසුකමකි. 

        





Secret Video Recorder Pro   


Tuesday, March 22, 2016