Thursday, July 7, 2016
Saturday, May 28, 2016
Wednesday, May 11, 2016
Tuesday, March 29, 2016
Unlock Android Mobile Phone with in 5 minutes
1. Phone එක Off කරන්න.
2. මෙම සියලුම Keys එක සැරේ Press කරගෙන ඉන්න Phone එක On වෙන තුරු
Volume up + Home Key + Power Button.
3. Phone එක on වෙන්නෙ DOS Mood එකෙන්.
4. Volume Key එක use කරල උඩ පහල යන්න පුලුවන්.
5. “Restore Factory Defaults” / “Delete all User Data” / "Master Reset" ඒවගේ දැක ගත හැකිය එය ඔබගේ Phone එක අනුව වෙනස් වේ.
6. Phone එක Reset වී අවසන් වූ විට Reboot System Now යනුවෙන් Display වේ එහිදී Ok කරන්න.
මෙම ආකාරය ඉතා පහසුවෙන් කිසිම ආකාරයකට Unlock කර ගත නොහැකි Android Phone එකක් Unlock කර ගත හැකිය.
2. මෙම සියලුම Keys එක සැරේ Press කරගෙන ඉන්න Phone එක On වෙන තුරු
Volume up + Home Key + Power Button.
3. Phone එක on වෙන්නෙ DOS Mood එකෙන්.
4. Volume Key එක use කරල උඩ පහල යන්න පුලුවන්.
5. “Restore Factory Defaults” / “Delete all User Data” / "Master Reset" ඒවගේ දැක ගත හැකිය එය ඔබගේ Phone එක අනුව වෙනස් වේ.
6. Phone එක Reset වී අවසන් වූ විට Reboot System Now යනුවෙන් Display වේ එහිදී Ok කරන්න.
මෙම ආකාරය ඉතා පහසුවෙන් කිසිම ආකාරයකට Unlock කර ගත නොහැකි Android Phone එකක් Unlock කර ගත හැකිය.
*මෙහිදී සැලකිය යුතුයි..
1. Memory Card තිබේ නම් Remove කර යුතුයි.
2. Phone එකේ තියෙන සියලුම Data සහ ඔයාල Install කරපු App මෙහිදී මැකී යාමක් සිදුවේ.
3. මෙය භාවිතා කරන්න වෙන කිසිම ක්‍රමයකින් Log වීමට නොහැකිනම් පමනක්.
Home Key එක Phone එක On කර පසු Display වේ නම් එහි ඇති Power Button+volume up+ තව තියෙන Keys press කරගෙන ඉන්න Phone එක On වෙනතුරු.
Facebook වල ඔබ යවපු Friend Request වලින් Accept කරලා නැති අය කව්ද කියලා බලා ගන්න
Facebook වල ඔබ යවපු Friend Request වලින් Accept කරලා නැති අය කව්ද කියලා බලා ගන්න ඔබ දන්නේ නැත්ද? මෙය ඉතාමත් පහසුවෙන් ඔබට හොයාගන්න පුළුවන්. නමුත් Facebook අඩවිය මෙය Main Feature එකක් විදියට දීලා නැති නිසා තමන් යවපු Friend Request වලින් Accept කරලා නැති අය කව්ද කියලා බලා ගන්න පුලුවන්ද කියලා දන්නේ නැති අයත් විශාල පිරිසක් ඉන්නවා.
පළමු පියවර : Facebook වලට ලොග් වූ පසු ඉහලම ඇති Friend Request Section එක click කර ඉන් පසු See All කියන වචනය click කරන්න.
දෙවන පියවර :එවිට අලුත් Page එකක් open වෙනවා. එම Page එකේ ඉහලින්ම “View Sent Requests” කියලා කුඩාවට. එය click කිරීම තුලින් ඔබ යවා ඇති, නමුත් මේ වෙන කොටත් Accept කරලා නැති අය කව්ද කියලා බලාගන්න පුළුවන්.
Monday, March 28, 2016
(මලපැන්න කුරුල්ලන්ගේ අලුත්ම සටන)
angry birds ක්‍රිඩා මාළාව ගැන නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නෑ. මොකද මේ වෙනකොට angry birds සෙල්ලමි කරන පිරිස මීලියන 10 ද ඉක්මවලා තියෙන නිසා. Rovio සමාගම සමයි මේ ක්‍රිඩාව නිර්මාණය කරලා තියෙන්නේ. මේ ගැන වැඩිය කියන්න දෙයක් නෑ මොකද ඇන්ඩ්‍රොයිඩි දුරකථනයක් පාවිච්චි කරන කෙනෙක් angry birds ඵක පාරක් හරි නොගහ ඉන්න විදියක් නැති නිසා.
http://download.androidsinhalen.com/2W
http://download.androidsinhalen.com/2W
රහසේ විඩියෝ පටිගත කිරිම සඳහා
HD තත්වයෙන් යුත් ඉතාමත් පැහැදිලි විඩියෝ ලබාගත හැකි අතර මෙහි ඇති විශේෂත්වය වන්නේ රෙකෝඩින් ක්‍රියාත්මක කොට තිබියදි කිසිවකුටත් ඔබගේ දුරකථනයේ ඵ් බව දැක ගැනීමට නොහැකි වීමයි. ඵ් වගේම කෙට් පණිවුඩයකින් පවා මෙම යෙදුම ක්‍රියාත්මක කල හැකිවීම ඉතාමත් සිත්ගන්නා සුලු තවත් පහසුකමකි.
Secret Video Recorder Pro
Tuesday, March 22, 2016
Monday, March 7, 2016
Sunday, February 21, 2016
Saturday, February 20, 2016
my 3d fish 2
Niyama 3D live Wallpaper ekak free ganna puluwan...
methanin ganna...
http://apkmaniafull.com/2015/02/27/my-3d-fish-ii-v2-3-apk/
methanin ganna...
http://apkmaniafull.com/2015/02/27/my-3d-fish-ii-v2-3-apk/
Friday, February 19, 2016
Thursday, February 18, 2016
supiri andoid game ekak...
Z.O.N.A Project x
http://kanapitamart.blogspot.com/2016/02/zona-game.html
oken download karaganna pluwan
:) :) :) :) :)
http://kanapitamart.blogspot.com/2016/02/zona-game.html
oken download karaganna pluwan
:) :) :) :) :)
Friday, February 5, 2016
Youtube Downloder for mobile
http://tubemate-youtube-downloader.en.uptodown.com/android
Subscribe to:
Posts (Atom)